මහාචාර්ය ඇම්. බී. ආරියපාල රචිත 'මධ්‍ය කාලීන ලංකා සමාජය' කෘතිය මධ්‍ය කාලීන ලංකා සමාජයේ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පදනම පිළිබඳ රචිතම විශිෂ්ටතම කෘතියයි. 'Society in Medivaeval Ceylon' යනුවෙන් මුලින් ඉංග්‍රීසි බසින් පළවූ මෙම කෘතිය එතුමා ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධය ඇසුරින් සම්පාදිතය.
පොතේ මිල - රු. 800
තැපැල් ගාස්තු - රු. 300