සියලු විස්තර

* දැන් ඔබට අවශ්‍ය පොතපත සොයමින් නගරය පුරා පොත්හල්වල නිකරුණේ කාලය ගතකළ යුතු නැත.

*ඔබට අවශ්‍ය කුමන පොත/පොත්දැයි පහත දුරකතන ඔස්සේ අප වෙත දැනුම්දෙන්න. -----

*ඇතැම් විට ඔබට අවශ්‍ය පොත මෙම නාමාවලියේ නොතිබිය හැකිය. එහෙත් එවැනි පොතක් වුව ඔබට අපෙන් ඉල්ලා සිටිය හැකිය. ඔබට අවශ්‍ය පොත ඔබ අතට පත්කිරීම අපේ අරමුණයි.

මුදල් ගෙවිය හැකි ක්‍රම :

* පොතේ වටිනාකම සහ තැපැල් ගාස්තුව ---- දුරකතන අංකයට eZ Cash ක්‍ර‍මයට ඔබේ ජංගම දුරකතනයෙන් හෝ එම පහසුකම් සහිත (කොමියුනිකේෂන්) ආයතනයක් ඔස්සේ එවන්න.

*මුදල් බැරකොට වැඩකරන දින 7 -10ක් කාලය ඇතුළත අදාළ කෘතිය/කෘති ඔබේ ලිපිනයට ලැබෙන්නට සලස්වන්නෙමු.

*ඔබ වාසය කරන්නේ වෙනත් රටක නම් තැපැල් ගාස්තුවද පොත ලැබීමට ගතවන කාලයද ඒ ඒ රට අනුව වෙනස්වනු ඇත.

ඔබට අවැසි පොතට අපි අත්තටු මවා දෙන්නෙමු!