මහාචාර්ය රිසිමන් අමරසිංහ රචිත 'සිංහලයාගේ සුල මුල' කෘතිය සිංහලයාගේ සම්භවය පිළිබඳ රචිත අලුත් ම ශාස්ත්‍රීය කෘතියයි. කෘතිය මෙතෙක් සිංහලයාගේ සම්භවය පිළිබඳ ප්‍රකාශිත මතවාද විමර්ශනය කරමින් මූලාශ්‍රය, තාම්‍රපන්නිය, සිංහල, සිංහලයා අයත් මානව වර්ගයා යනුවෙන් පරිච්ඡේද හතරකින් සමන්විතව රචනා කර තිබේ.
පොතේ මිල - රු. 350
තැපැල් ගාස්තු - රු. 100