යටත්විජිත පාලනයෙන් මිදීම පිණිස දහ නව වන සියවස මැද භාගයේ සිට මෙරට දේශප්‍රේමි ජනතාව විසින් ආරම්භ කළ නිදහස් සටන පිළිබඳ රචිත කෘතියකි. එම නිදහස්අ රගලයෙහි ක්‍රියාකාරීත්වය ඒ වෙනුවෙන් කැප වු පිරිසට මුහුණපෑමට සිදු වූ අත්දැකීම් පිළිබඳ හෙළි කෙරෙන පර්යේෂණාත්මක කෘතියකි. ඉතිහාසය, දේශපාලන පිළිඳ උනන්දුවක් දක්වන සියලු දෙනා ද ඉතිහාස විද්‍යාර්ථයින් ද පරිශීලනය කළ යුතු කෘතියති.
කෘතියේ මිල: රු. 600
තැපැල් ගාස්තුව: රු. 250