මෙරට සිංහල දෙමළ ජනතාව අතර පැවති සමාජ දේශපාලන සංස්කෘතික ආගමික සබඳතා අළලා සරත් ලයනල් මහතා විසින් රචිත කෘතියකි. ඇතැමුන් වාර්ගික වෙනස්කම් ඉස්මතු කොට ජන කොටස් බෙදා වෙන් කොට පාලනය සඳහා කටයුතු කරන වර්තමාතයෛ් මෙවැනි කෘති වැඩි වැඩියෙන් පරිශීලනය කළ යුතුය.
කෘතියේ මිල: රු. 125
තැපැල් ගාස්තු: රු. 100